දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100,090 ක්.

වෛරසය ආසාදනය වුවන් 1 ,638,216 ක් ලෙසට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Related posts

වීරකුමාර, පියසිරි සහ රොජර් ට වරෙන්තු

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment