දේශීය

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

 

මාතලේ ඔවිලිකන්ද ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 03ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

දිවයින පුරා ලංගම බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

Leave a Comment