දේශීය

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10 කට පැනවූ නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර, අයගම, කලවාන, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට නායයාමේ රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Related posts

ගෑස් සමාගම්වලට ඇමතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Editor O

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment