දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන 209ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ තවත් 5 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

ඔවුන්ගෙන් 3 දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.

Related posts

අධිවේගී මාර්ගයේ බස් ඇතුළු සියලු වාහනවල මගීන්ටත් ආසන පටි හෙට (01) සිට අනිවාර්යයි

Editor O

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්

Mohamed Dilsad

Leave a Comment