දේශීය

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංක 02ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇත.

එම දුරකථන අංක – 071 0170717 / 011 3071073

Related posts

මාලිමාවට ඡන්දය දුන් ගොවීන්වත්, ආණ්ඩුවට වී දෙන්නේ නැහැ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

Editor O

රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය තවදුරටත්

Editor O

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

Leave a Comment