දේශීය

ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය තවමත් අභිරහසක්

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරෙයි.

 

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී “මදුසංක” ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන තිබුණි.

 

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

 

Related posts

ලයින් කාමර යුගය අවසන් කර පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා – ජනාධිපති

Editor O

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව දන්නා එකම දේ විපක්ෂ දේශපාලනඥයින් සිරගත කිරීම පමණයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

Editor O

Leave a Comment