දේශීය

ජපුරට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා පත්කර තිබේ.

 

ඒ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

 

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය

Related posts

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල් අත්අඩංගුවට

Mohamed Dilsad

ගුරු වැටුප් ප්‍රමාදය ගැන වහා සොයා බලන්න – ගුරු සංගමයෙන් ඉල්ලීමක්

Editor O

වංචනික වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි.

Editor O

Leave a Comment