දේශීය

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය.

 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව පැවසීය.

 

Related posts

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

තවත් 415 දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment