දේශීය

බන්ධනාගාර රැඳවියෙක් ජල ටැංකියක් මතට නගී

බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් උපවාසයක් ආරම්භ කර තිබේ.

 

එම බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැගී ඊයේ (03) සිට ඔහු උපවාසයක නිරත වන බව එම බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

ගාල්ල බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමට විරෝධය පළ කරමින් එම රැඳවියා උපවාසය ආරම්භ කර තිබේ.

 

අදාළ රැඳවියා නඩු කිහිපයක චූදිතයෙකු ලෙස වාර්තා වේ.

Related posts

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

Editor O

මත් පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

දේශබන්දුට තවත් නඩුවක්…?

Editor O

Leave a Comment