දේශීය

බන්ධනාගාර රැඳවියෙක් ජල ටැංකියක් මතට නගී

බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් උපවාසයක් ආරම්භ කර තිබේ.

 

එම බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැගී ඊයේ (03) සිට ඔහු උපවාසයක නිරත වන බව එම බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

ගාල්ල බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමට විරෝධය පළ කරමින් එම රැඳවියා උපවාසය ආරම්භ කර තිබේ.

 

අදාළ රැඳවියා නඩු කිහිපයක චූදිතයෙකු ලෙස වාර්තා වේ.

Related posts

ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාධිතයා සම්පූර්ණයෙන් සුවය ලබයි[PHOTO]

Mohamed Dilsad

රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන්න

Mohamed Dilsad

ඩොලර් බැඳුම්කර විකුණා ණය ගන්න කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment