දේශීය

අද වැසි ඇදහැලෙන ප්‍රදේශ මෙන්න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

එකම මැතිවරණය වරින්වර පැවැත්වීමෙන් සැබෑ ජනමතය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

Editor O

Leave a Comment