දේශීය

ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටම

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවය.

 

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේය.

 

 

Related posts

දිවයින පුරාට වැඩි වැසි

Mohamed Dilsad

නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment