Trending News

නතාෂා යළි රිමාන්ඩ්

බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

ඇය ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රංග ශාලාවක පැවති වැඩසටහනක දී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට පසුගිය මැයි මස 28 වනදා නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

கொழும்பின் பல பகுதிகளில் இன்று 24 மணி நேர நீர் விநியோக தடை

Mohamed Dilsad

කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල මංතීරු නීතිය අද සිට

Mohamed Dilsad

Malinga seals Sri Lanka win in his Final ODI

Mohamed Dilsad

Leave a Comment