දේශීය

ජනපති යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

 

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 09.10ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවය.

 

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.

Related posts

අධික වේගයෙන් යන රියදුරන් අල්ලන්න පොලීසියට අලුත් භාණ්ඩයක්

Editor O

විමල්ට එරෙහි නඩුවකට දින නියම කෙරේ

Mohamed Dilsad

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment