දේශීය

ජනපති යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

 

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 09.10ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවය.

 

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.

Related posts

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට

Editor O

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසෙයි

Mohamed Dilsad

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් විනාස කෙරේ.

Editor O

Leave a Comment