ක්‍රීඩා

කාසියේ වාසිය අයර්ලන්තයට

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

 

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.

 

මේ අතර ඕමානය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගෙය් කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන කණ්ඩායම සමත්ව ඇත.

 

ඒ අනුව ඕමාන කණ්ඩායම විසින් පන්දුවට පළමුවෙන් පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කර තිබේ.

 

 

Related posts

ICC සාමාජිකයින්ට 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම්

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වේ

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

Leave a Comment