දේශීය

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

 

මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවය.

 

 

Related posts

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

Mohamed Dilsad

අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Editor O

ජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගය

Editor O

Leave a Comment