ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සුදානම්

(උදයම්,කොළඹ)  – ලබන 22 වනදා වරුවක වර්ජනයක නිරතවීමට සූදානම් වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ සයිටම් විරෝධී පෙළපාලියට ඊයේ පහරදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

සිය සංගමයේ විධායක සභාව අද රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියා.

Related posts

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

Mohamed Dilsad

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment