ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සුදානම්

(උදයම්,කොළඹ)  – ලබන 22 වනදා වරුවක වර්ජනයක නිරතවීමට සූදානම් වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ සයිටම් විරෝධී පෙළපාලියට ඊයේ පහරදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

සිය සංගමයේ විධායක සභාව අද රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියා.

Related posts

බිළි පූජා තහනමට එරෙහිව පෙත්සම් දෙකක්

Mohamed Dilsad

මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ

Mohamed Dilsad

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

Leave a Comment