ප්‍රමුඛ පුවත 1

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

(UTV| කොළඹ) – මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

ඔහු අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී ය.

පසුගියදා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහාය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මොහොමඩ් ඉස්මයිල් මහතා යෝජනා කරනු ලැබිණි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වුණේ පෙරේදා රාත්‍රියේදී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අද දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment