දේශීය

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.

Related posts

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment