දේශීය

ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

ගාල්ල වරායේ දී 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

 

සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

Related posts

A -9 මාර්ගයේ බස් අනතුරකින් 13කට තුවාල

Mohamed Dilsad

කළුතර සහ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සේවා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment