දේශීය

මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

Related posts

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක්

Mohamed Dilsad

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

Leave a Comment