දේශීය

රන් මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි.

 

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ.

 

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරයි.

Related posts

තේරිම් කාරක සභාවේ යෝජිත නාම ලේඛනය පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

Mohamed Dilsad

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment