දේශීය

රන් මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි.

 

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ.

 

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරයි.

Related posts

කොරෝනා මැඩලීමට කැපවෙන සියලු අංශවලට ජාතියේ උත්තමාචාරය [VIDEO]

Mohamed Dilsad

පාඨලී ට එරෙහි නඩු විභාගය අත්හිටුවන්නැයි නියෝගයක්

Mohamed Dilsad

ඩේසි ෆොරස්ට්ගේ සහ යෝෂිතගේ නඩුව ගැන අධිකරණය දුන් නියෝග මෙන්න

Editor O

Leave a Comment