විදෙස්

Titanic’ ගායිකා සෙලීන් ඩියෝන් යළි වේදිකාවේ නොදකී ද?

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදුකර ඇති බවය.

 

සෙලීන් ඩියෝන් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලුම සංදර්ශන හා සංචාර අවලංගු කර ඇත.

 

ට්විටර් සටහනක් තබමින් 55 හැවිරිදි ඇය රසිකයන්ට පවසා ඇත්තේ ඔවුන් අපහසුතාවයට පත්වීම ගැන කණගාටුයි වන බවය.

Related posts

ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුට

Mohamed Dilsad

F 35 මෙහෙයුම ඇරඹේ

Mohamed Dilsad

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment