විදෙස්

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

(උදයම්,එංගලන්තය)  –  පසුගියදා ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට අනුමාන කර ඇත.

එම සංඛ්‍යාව 80 ක් පමණ විය හැකි බවට සැක පළ කෙරේ.

නමුත් එම සංඛ්‍යාව තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව එංගලන්ත රජය ප්‍රකාශ කළේය.

ඒ සදහා කාලයක් ගතවනු ඇති බව ද ලන්ඩන් බළධාරිහු පවසති.

Related posts

මාස 2ක් තුළ චීනයේ මරණ මිලියන 2ක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.

Mohamed Dilsad

සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment