විදෙස්

F 35 මෙහෙයුම ඇරඹේ

(UTV| කොළඹ) – F 35 පළමු ප්‍රහාරක ගුවන් යානය අද සිය පළමු මෙහෙයුම අරඹයි.

මෙම යානය ඩොලර් මිලියන 100 ක් යොදවා ඇමරිකාව විසින් නිපදවූවකි.

ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් මිලදී ගත් මෙම යානය ලෙබනන් සහ බේරුස් වෙත ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ඇමරිකාව F 35  ප්‍රහාරක  යානා 50 ක් නිෂ්පාදනය කර ඇත.

ඉන් බහුතරයක් මිලදී ගෙන ඇත්තේ ඊශ්‍රායලයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු කොරියාව සමඟ ඇමෙරිකාව යළි සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment