දේශීය

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

අද (07) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

 

ඒ, අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙනි.

 

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.

Related posts

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගාලු පාර අවට මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

වර්ෂාවත් සමඟ කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment