විදෙස්

ඉලොන් මස්ක් චීනයට

ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක් සංචාරයක් සඳහා ලබන මස චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

 

ඔහු එම සංචාරයේදී චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය.

 

ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.

 

 

Related posts

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

පකිස්තානයේ මගීන් රැගත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටෙයි [VIDEO]

Mohamed Dilsad

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment