දේශීය

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක විදුලිය විසන්ධි කරයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර තිබේ.

 

එම කාර්යාලයෙන් සේවා ලබාගැනීමට විශාල පිරිසක් පෝලිම්වල රැඳීසිටියදී විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ මෙලෙස එම කාර්යාලයේ විදුලිය විසන්ධි කර ගොස් ඇත.

 

ජනතාව චෝදනා කරන්නේ අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වී ඇති බවය.

 

 

Related posts

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයක් කරන බවට අනතුරු අඟවමින් සෞඛ්‍ය ඇමතිට දැනුම් දීමක්

Editor O

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකර අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment