විදෙස්

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

 

විරෝධතාකරුවන් 2,000කගේ පමණ සහභාගීවත්යෙන් එම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

විරෝධතාකරුවන් පාගමනින් අග්‍රාමාත්‍ය නිල නිවස දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

 

සරණාගතභාවය සඳහා අයදුම් කිරීම වැළැක්වීම සහ ඊට අදාළ නව නීති හා රෙගුලාසි දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් එම නව කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

 

 

Related posts

තෙදිනක් තුළ ලෝ පුරා ආසාදිතයන් මිලියනයක්

Mohamed Dilsad

ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගය

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment