දේශීය

වෘත්තීයවේදීන් සමග විශේෂ සාකච්ඡාවක්

වෘත්තීයවේදීන් සහ රජයේ පාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

අප කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කළේය.

 

ඒ සඳහා මේ වනවිට එම වෘත්තීයවේදීන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

 

 

Related posts

පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙන ලකුණු

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment