දේශීය

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.  

ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.

Related posts

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

අසර්බයිජාන් ගින්නට හසුවූ ලාංකික සිසුවියන්ගේ මරණ පරීක්ෂණ අවසන්

Mohamed Dilsad

Leave a Comment