දේශීය

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

(UTV | කොළඹ) – අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද (17) සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ක්‍රියාත්මක බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය කළ යුතු නිලධාරීන් දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා නිකුත් කර ඇති ලිපිය සහ සිය සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ යුතු බවයි.

Related posts

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට පෙරවරුවේ ඉවතට

Mohamed Dilsad

ඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයි

Mohamed Dilsad

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

Editor O

Leave a Comment