දේශීය

අද කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල පෙරවරු කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ල සිටී.

 

 

Related posts

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

ඇප මුදල් භාරගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියට එරෙහිව සජබය අධිකරණයට

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ ඉංජිනේරු හිඟය උග්‍රවෙයි : 1520 අවශ්‍ය වුණත් ඉන්නේ 670යි

Editor O

Leave a Comment