දේශීය

අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට හූ සංග්‍රහයක්

කුරුණෑගල බමුණාකොටුව ප්‍රදේශයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්‍යවරයෙකුට සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

 

අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් යන මහත්වරුන්ට මෙලෙස විරෝධය එල්ලවී ඇත.

 

කෙසේවෙතත් විරෝධය හමුවේම අමාත්‍යවරුන් උත්සව ශාලාව වෙත ගොස් එහි කටයුතු සිදුකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සංස්කෘතික මධ්‍යස්ථානය අවස්ථා කිහිපයකදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් විවෘත කර ඇති බවය.

 

 

Related posts

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රට ට අවශ්‍ය සුහුරු ජන පරපුරක් – විපක්ෂ නායක සජිත්

Editor O

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

Mohamed Dilsad

Leave a Comment