Trending Newsඑසැන පුවත්දේශීය

රට ට අවශ්‍ය සුහුරු ජන පරපුරක් – විපක්ෂ නායක සජිත්

(UTV | කොළඹ) –

රට ට අවශ්‍ය වන්නේ සුහුරු ජන පරපුරක් බවත්,  බුද්ධිමත්ව ඉදිරි දේශපාලන තීන්දු තීරණ නොගත හොත් පාලකයින් නැවතවරක් ජනතාව මුලා කරනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ගගවට කෝරලයේ ලුම්බිණි රාජකීය විද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබා දීමේ වැඩසටනට එක්වෙමිනුයි’ සක්වල වැඩසටහනේ 274 වන අදියර යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණා.

Related posts

Controlled explosion in Pettah

Mohamed Dilsad

Light showers expected in several areas today

Mohamed Dilsad

Crocodile Shark discovered in UK waters for first time

Mohamed Dilsad

Leave a Comment