දේශීය

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි.

 

Related posts

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment