දේශීය

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

(UTV |කොළඹ) – බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 41ක් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ලෙස හඳුනා ගෙන තිබේ.

මේ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ 56 දෙනෙකුට මේ වනවිට රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Related posts

උද්දච්ච ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී වෙන දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

Editor O

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

සංහිඳියා යෝජනාව ගැන මෙරට ස්ථාවරය දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment