දේශීය

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය අදාළ පෙත්සම් සලකා බලන තුරු දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

සිය වැටුප්වලින් අදාළ බද්ද අඩු කිරීම නීතිවිරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙලෙස පෙත්සම් 2ක් ඉදිරිපත් කළ තිබුණි.

 

Related posts

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළිදැක්වේ.

Editor O

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන්, සියයට 66%ක් කුමන හෝ අවධානම් තත්ත්වයක්

Editor O

පස්සර බස් අනතුරේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

Leave a Comment