දේශීය

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය අදාළ පෙත්සම් සලකා බලන තුරු දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

 

සිය වැටුප්වලින් අදාළ බද්ද අඩු කිරීම නීතිවිරෝධී යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙලෙස පෙත්සම් 2ක් ඉදිරිපත් කළ තිබුණි.

 

Related posts

පුජිත් – හේමසිරිගේ ඇප අයදුම්පත් සළකා බැලීම අදයි

Mohamed Dilsad

පළමු පාසැල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

Mohamed Dilsad

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment