දේශීය

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

 

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

 

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.

Related posts

මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය වන දින ගණන පිළිබඳ අද විශේෂ තීන්දුවක්

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

ඉන්දියාව සියලුම මඟි ප්‍රවාහන ගුවන් සේවා තාවකාලිකව නවත්වයි

Mohamed Dilsad

Leave a Comment