දේශීය

16 වැනි ගල්අඟුරු නෞකාවත් හෙට දිවයිනට

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

 

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවය.

 

මේ අතර, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා සඳහන් කළේය.

Related posts

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

දිල්රුක්ශි ඩයස්ට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment