දේශීය

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

 

රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ (20)හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණි.

 

තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

 

 

Related posts

රටේ මැතිවරණ නීතිය බලාත්මකයි.

Editor O

තැපැල් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment