Trending Newsඑසැන පුවත්දේශීය

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාත්මක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම බාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (07) පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකත්වය බාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.  ජනාධිපතිවරණයේදී සිය වගකීම බවට පත්වූයේ ‘සූට්’ ගැළපෛන කෙනකුට මසා දීම බවත් එහෙත් ඇඳුම බලෙන් ඇන්ඳවිය නොහැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු බලවේගය බවට පත්වන බව ද නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

Related posts

தற்காலிக அடையாள அட்டைகள், வழங்க தேர்தல்கள் ஆணைக்குழு நடவடிக்கை

Mohamed Dilsad

Update:15 arrested; 11 students of 3 leading schools in Colombo hospitalized following 2 clashes

Mohamed Dilsad

“Sri Lanka Cricket Elections on May 19” – SLC President

Mohamed Dilsad

Leave a Comment