දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

අද සිට ලබන 24 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

 

අද දිනයේ පනත් කෙටුම්පත්වලට අදාළ නියෝග කිහිපයක් පිළිබද විවාද පැවැත් වේ.

 

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරේ.

 

 

Related posts

නීතිපති සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙයිද..?

Editor O

සමීක්ෂණ අනුව සජිත් පෙරමුණේ. අනුර දෙකට, රනිල් තුනට. – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

Editor O

සුරා බදු ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

Editor O

Leave a Comment