Trending Newsඑසැන පුවත්දේශීය

සමීක්ෂණ අනුව සජිත් පෙරමුණේ. අනුර දෙකට, රනිල් තුනට. – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

(UTV | කොළඹ) –

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්‍ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියයට 43%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.

ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සියයට 30% ක ප්‍රතිශතය්ක ලැබී තිබේ. වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සියයට 20% ක මහජන ප්‍රසාදයක් ලැබී තිබෙන බවත්, බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සියයට 7 % මහජන ප්‍රසාදයක් ඇතැයි ද එම ආයතනය සඳහන් කරයි.

Related posts

යේමනයේ සහන අරමුදල් කප්පාදු කිරීමට සැරසෙයි

Mohamed Dilsad

ஆசிரியர் தொழிலை வேறு எந்தத் தொழிலுடனும் ஒப்பிட முடியாது – கல்வி அமைச்சர்

Mohamed Dilsad

இன்று 10 மணிநேர நீர் விநியோகத்தடை

Mohamed Dilsad

Leave a Comment