Trending News

යේමනයේ සහන අරමුදල් කප්පාදු කිරීමට සැරසෙයි

(UTV |යේමනය ) –  මේ වන විට කොරෝනා වසංගතයෙන් හා කොළරා වසංගතයෙන්ද පීඩා විඳිමින් සිටින යේමනයේ සහන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අරමුදල් හිඟය හේතුවෙනි.

තවත් සති කිහිපයකින් එරට ක්‍රියාත්මක සහන ව්‍යපෘති රැසක්ද අත්හිටුවීමට සිදු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව යේමනයේ ක්‍රියාත්මක සහන ව්‍යපෘති 40න් 30 පමණ අරමුදල් හිඟය බලපා ඇති අතර ඒවා නතරවුවහොත් අතිශය බරපතල අර්බුධයකට යේමනය ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

 

Related posts

Explosions inside Churches, hotels in several areas

Mohamed Dilsad

க.பொ.உயர்தர பரீட்சைக்கான அனுமதி அட்டைகள்

Mohamed Dilsad

155 Estate houses under Indian assistance

Mohamed Dilsad

Leave a Comment