දේශීය

පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල ව තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුනු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

 

ඉන් තිදෙනෙකු පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

සෙසු සිව්දෙනා පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ල තුළදී සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධය වාර්තා පවසයි.

 

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇත.

Related posts

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක්, බද්දට ගත් පාර්ශ්වය, අලුත්වැඩියා කර, ලක්ෂ 64ක ඇස්තමේන්තුවක් සභාවට එවලා – පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

Editor O

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ නව ගිවිසුමකට එළඹෙයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment